Hirushi Wasundara (හිරුෂි වසුන්දරා) Sri Lankan Beautiful Actress & Model
Hirushi Wasundara (හිරුෂි වසුන්දරා) Biographyහිරුෂි
වසුන්දරා ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක, නිරූපිකාවක සහ නිවේදිකාවක වේ. සුනිල්
උයනහේවා මහතාට සහ ඩබ්ලිව්.ඒ. ඉන්ද්‍රනි අමරසේකර මහත්මියට දාව, පවුලේ දෙවන දියණිය ලෙස
හිරුෂි වසුන්දරා උපන්නාය. ඇය සිය මූලික අධ්‍යාපන කටයුතු මාතර ඌරුබොක්ක ජාතික
පාසල.6 වන ශ්‍රේණිය සිට අ.පො.ස උසස් පෙළ දක්වා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය.
උපන් දිනය : 1995 ජූනි 29
සම්පූර්ණ නම : උයනහේවාගේ
හිරුෂි වසුන්දරා උයනහේවා
හිරුෂි වසුන්දරා 2007 වසරේ සිට
2011 දක්වා සිරස නාලිකාවේ "පුංචි පැංචි" සජීවී ළමා වැඩසටහන නිවේදිකාවක්
ලෙස කටයුතු කර ඇත. 2018දී හිරුෂි වසුන්දරා දෙරණ අවුරුදු කුමරිය
තරගයේ දෙවැනි ස්ථානය දිනාගෙන ඇත.
රංගනයෙන් දායක
වූ ටෙලිනාට්‍ය
2009 - රාවණ
අඩවිය - ප්‍රධාන ළමා නිළි භූමිකාව, 2019 - සුපහන් සිත, 2019 - පිනිකඳුලු
ටෙලි චිත්‍රපට
2018 -
නිස්සරණ, 2019 - පියාණනි ,2019 - පාවෙලා වලාකුලේ ඒවිද අම්මා - ප්‍රධාන චරිතය
(ඩොක්ටර් අනුරාධි )
Hirushi Wasundara (හිරුෂි වසුන්දරා) Photos Collection
Hirushi Wasundara 1st Runner Up/Best Hair - Derana Aurudu Kumariya 2018Hirushi Wasundara TV/FM Presenter | Lawyer to be | ICT TeacherHirushi Wasundara Former Deputy Head Prefect at Rathnawali Balika Vidyalaya, GampahaHirushi Wasundara IT Demonstrator at Surya FoundationHirushi Wasundara Went to Rathnawali Balika Vidyalaya, GampahaHirushi Wasundara Studied at CFPS Law SchoolHirushi Wasundara Studies at The Open University of Sri Lanka - OUSLHirushi Wasundara Presenter at Sirasa TV / Sirasa FM
Hirushi Wasundara Birthday : 29 June 1995
Hirushi Wasundara Biography,Hirushi Wasundara Facebook,Hirushi Wasundara Instagram,Hirushi Wasundara Sri Lankan Beautiful Actress & ModelHirushi Wasundara Birthday,Hirushi Wasundara New Photos Collection,Hirushi Wasundara Social Media Links
හිරුෂි වසුන්දරා ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක, නිරූපිකාවක සහ නිවේදිකාවක වේ. සුනිල් උයනහේවා මහතාට සහ ඩබ්ලිව්.ඒ. ඉන්ද්‍රනි අමරසේකර මහත්මියට දාව, පවුලේ දෙවන දියණිය ලෙස හිරුෂි වසුන්දරා උපන්නාය. ඇය සිය මූලික අධ්‍යාපන කටයුතු මාතර ඌරුබොක්ක ජාතික පාසල.6 වන ශ්‍රේණිය සිට අ.පො.ස උසස් පෙළ දක්වා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය.
උපන් දිනය : 1995 ජූනි 29
සම්පූර්ණ නම : උයනහේවාගේ හිරුෂි වසුන්දරා උයනහේවා
හිරුෂි වසුන්දරා 2007 වසරේ සිට
2011 දක්වා සිරස නාලිකාවේ "පුංචි පැංචි" සජීවී ළමා වැඩසටහන නිවේදිකාවක්
ලෙස කටයුතු කර ඇත. 2018දී හිරුෂි වසුන්දරා දෙරණ අවුරුදු කුමරිය
තරගයේ දෙවැනි ස්ථානය දිනාගෙන ඇත.
රංගනයෙන් දායක
වූ ටෙලිනාට්‍ය
2009 - රාවණ
අඩවිය - ප්‍රධාන ළමා නිළි භූමිකාව, 2019 - සුපහන් සිත, 2019 - පිනිකඳුලු
ටෙලි චිත්‍රපට
2018 -
නිස්සරණ, 2019 - පියාණනි ,2019 - පාවෙලා වලාකුලේ ඒවිද අම්මා - ප්‍රධාන චරිතය
(ඩොක්ටර් අනුරාධි )
0 Comments