රාජ්‍ය ඇමතිනි
ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය
තීන්දු කළේය. බ්‍රිතාන්‍ය
පුරවැසියෙකුව හිඳිමින් ශ්‍රී ලංකා
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිගනිමින් ඇයගේ
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේය. සමාජ ක්රියාකාරකු වෙන
ඕෂල හේරත් මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකමින් මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය
ප්‍රකාශ කල අතර හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට රටින් පිටවීම තහනම්
කරමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින්
මෙම නියෝගය නිකුත් කර ඇත.
0 Comments